www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව සංශෝධන
ගමන් බලපත්‍ර තොරතුරු වෙනස් කිරීම්
ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ලාභියෙකු ස්වකීය ගමන් බලපත්‍රයේ ඇතුලත් දත්ත සංශෝධනය සඳහා ඉල්ලුම් කර, දෙපාර්තමේන්තුව මගින් එම ඉල්ලීම පිළිගනු ලැබුවහොත්, එම සියලුම සංශෝධන. නීරීක්ෂණ හා වෙනස්කම් පිටුවට ඇතුලත් කරනු ලැබේ.

(මුද්‍රණය කළ හැකි ඉල්ලුම් පත්‍ර භාගත කර ගැනීම සදහා)

අනිකුත් වෙනස් කිරීම්
වෙනස් කිරීම් සඳහා අයදුම් පත්‍ර ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද?

වෙනස් කිරීම් සඳහා අයදුම් පත්‍ර භාරදිය යුත්තේ කුමන ස්ථානයකටද ?
වෙනස් කිරීම් සඳහා කොපමණ කල් ගතවේද?
පැය 1 යි මිනිත්තු 30 කිනි.

වෙනස් කිරීම් සඳහා සැකසුම් ගාස්තුව කවරේද?
පහත වගුව බලන්න.

මාගේ ඉල්ලුම්පත්‍රය භාරදිය හැක්කේ කෙසේද ?
ගමන් බලපත්‍රයක තොරතුරු වෙනස් කිරීම  සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග පහත වගුවේ දැක්වෙන ආකාරයට අවශ්‍ය ලියකියවිලි සහ ඡායා පිටපත් ද සමග ඉදිරිපත් කළ යුතුය.

සැ.යු - මුල් පිටපත් සමග ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුය.
වෙනස් කිරීම්
අවශ්‍ය ලියකියවිලි
අදාළ ගාස්තු
නම වෙනස් කිරීම ගමන් බලපත්‍රය හා අදාල පරිදි උප්පැන්න සහතිකය හෝ විවාහ සහතිකය ශ්‍රී ලංකා රු. 1000.00
දරුවාගේ නම ඉවත් කිරීම ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා රු. 1000.00
වෘත්තීය ඇතුලත් කිරීම වෘත්තිය සනාථ කරන හෝ සුදුසුකම් සනාථ කරන ලියකියවිලි ශ්‍රී ලංකා රු. 1000.00
ජා.හැ.පත් අංකය ඇතුලත් කිරීම ජා.හැ.පත ශ්‍රී ලංකා රු. 1000.00
තනි ගමන අවලංගු කිරීම ජා.හැ.පත සහ උප්පැන්න සහතිකය ශ්‍රී ලංකා රු. 1000.00
ඉන්දියාව, නේපාලය පමණක් අවලංගු කිරීම ජා.හැ.පත සහ උප්පැන්න සහතිකය ශ්‍රී ලංකා රු. 1000.00
අනිකුත් වෙනස් කිරීම්
ශ්‍රී ලංකා රු. 1000.00
*ජාතික හැඳුනුම් පත
 

පුවත් හා සිදුවීම්

කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය නව ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීම

මෙම දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය 2020 ඔක්තෝම්බර් මස 05 වන සඳුදා දින සිට අංක 95, මීගමු පාර, කුරුණෑගල යන ලිපිනයේ පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කර ඇත.


 
Foreign Nationals are not allowed to enter Sri Lanka until further notice

All types of Visas already granted to all foreign nationals and not arrived to Sri Lanka yet, have been temporarily suspended. They will not be allowed to enter Sri Lanka until further notice.


 
Suspension of issuance of Visas in Sri Lanka due to the COVID – 19 Outbreak

All types of Visa issuance to enter Sri Lanka for all countries have been temporarily suspended


 

Location