| ශ්‍රී ලාංකිකයකුගේ විදේශික කලත්‍රයා සඳහා ශ්‍රී ලාංකික පුරවැසිභාවය ප්‍රදානය කිරීම |
|
මා හට ඉල්ලුම් කිරීමට සුදුසුකම් තිබේද ?
ඔබ වසර හතකට නො අඩු කාලයක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිට ශ්‍රී ලාංකික පුරවැසියකුගේ විදේශික කලත්‍රයකු හෝ වැන්දඹුවක් නම් ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලැබීමට ඔබ සුදුසුකම් ලබයි. සම්පූර්ණ කළ ඉල්ලුම්පත සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?
ඉල්ලුම්පත්‍රයක් ලබාගත හැකි ස්ථාන
ඉල්ලුම්පත්‍රය භාරදිය හැක්කේ කෙසේ ද?
ඉල්ලුම්කරු නිසි පරිදි සම්පූර්ණ කළ ඉල්ලුම්පත්‍රය අවශ්‍ය කරන ලිපි ලේඛන හා පිටපත් සමග ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පුද්ගලිකව භාරදිය යුතුය. සැකසුම් ගාස්තු පිළිබඳ තොරතුරු ලබාගැනීමට මෙම ස්ථානය ක්‍රියා කරවන්න මෙතැනින් ශ්‍රි ලාංකික පුරවැසිභාවය පිළිබඳ නෛතික විධිවිධාන පිළිබඳ තොරතුරු ලබාගැනීමට මෙම ස්ථානය ක්‍රියාකරවන්න මෙතැනින් |