| සංචාරක වීසා |
|
සංචාරක වීසා බලපත්‍ර
මගේ සංචාරක වීසා බලපත්‍රය අලුත් කර ගත හැක්කේ කෙසේ ද? ආගමන නිලධාරීන් විසින්. රටට ඇතුළු වන ගුවන් තොටුපළේ දී ප්‍රදානය කෙරෙන රටට ඇතුළුවීමේ බලපත්‍රයේ සඳහන් කාල සීමාව තුල ශ්‍රී ලංකාවට ඇතුළු වන හැම අව්‍යාජ සංචාරකයකුටම එම බලපත්‍රය අවසන් වීමට පෙර වීසා දීර්ඝ කර ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය. මුලින් දී ඇති දින 30 ඉක්මවා කාලය දීර්ඝ කර ගැනීම අවශ්‍ය නම් ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විසින් මාස දෙකක (02) දීර්ඝ කිරීමක් දිය යුතුය. කෙසේ වුව ද තව දුරටත් දීර්ඝ කිරීම් ගැන සලකා බැලිය යුත්තේ සාධාරණ හේතුමත පමණි. මේ සීමාව හිටපු ශ්‍රී ලාංකිකයන්ට අදාළ නොවේ.
මට සංචාරක වීසා බලපත්‍ර අලුත් කිරීමේ ඉල්ලුම්පත්‍රයක් ලබාගත හැක්කේ කවර ස්ථානයකින් ද?
ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය ඔබේ සංචාරක ලියකියවිලිවල දිනය ඉකුත් වීමට යටත් පරිසෙයින් මාස දෙකකටවත් කලින් අවසන් විය යුතුය.
මාගේ ව්‍යාපාර වීසා බලපත්‍රය අලුත් කිරීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවාද ?
|