www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව වීසා සේවය රාජ්‍ය තාන්ත්‍රික සහ රාජකාරී සංචාරයන්
රාජ්‍ය තාන්ත්‍රික සහ රාජකාරී සංචාරයන්
ශ්‍රී ලාංකික රාජ්‍ය ත්‍රාන්ත්‍රික හා රාජකාරී ගමන් බලපත්‍ර හිමියන්ට පහත වගුවේ දක්වා ඇති රටවල් වෙනුවෙන් තමන්ගේ රාජකාරී හා පෞද්ගලික සංචාරයන්  සඳහා අනුග්‍රහක වීසා ලබාගත හැක.
රට විදේශ ගමන් බලපත්‍ර වර්ගය වීසා කාලය
වියට්නාම් සමාජවාදී ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 90
කියුබාව ජනරජය රාජ්‍ය තාන්ත්‍රික දින 90
ඉන්දුනීසියා ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා දින 30
මියන්මාර සංගමය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා දින 30
පාකිස්තාන ඉස්ලාමීය ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 30
බ්‍රසීල ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා දින 90
චිලී ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 90
සීෂෙල්ස් ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සාමාන්‍යය සෑම සංචාරක් සඳහා දින 60 ලැබෙන අතර එය දින 90 දක්වා දීර්ඝ කරගත හැක.
චීන මහජන සමූහාණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා, රාජ්‍ය කටයුතු දින 30
තායිලන්ත රාජධානිය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 90
කෙන්යා ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 30
බෙලරුස් ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 30
ඉරාන ඉස්ලාමීය ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා දින 30
මාලදිවයින ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සාමාන්‍යය දින 90 දක්වා වීසා ගාස්තු වලින් නිදහස්
සිංගප්පූරු ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සාමාන්‍යය දින 30
ඉන්දීය ජනරජය රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 30
රුසියානු සමූහාණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා දින 30
පිලිපීනය ජනරජය
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 30
ජෝර්ජියාවේ ආණ්ඩුව
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී / සේවා
ඕනෑම දින 180 ක කාල පරිච්ඡේදයක් තුල දින 90 කට නොවැඩි
හොං කොං විශේෂ පරිපාලන කලාපය
HKSAR වලංගු ගමන්බලපත්‍ර ලාභින්
දින 30
කසකස්තාන් ජනරජය
රාජ්‍ය තාන්ත්‍රික, සේවා දින 30
රුමේනියානු ජනරජය
රාජ්‍ය තාන්ත්‍රික
ඕනෑම දින 180 ක කාල පරිච්ඡේදයක් තුල දින 90 කට නොවැඩි
බංගලාදේශය
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී දින 30
යුක්රේනය
රාජ්‍ය තාන්ත්‍රික, සේවා හෝ රාජකාරී
ඕනෑම දින 60 ක කාල පරිච්ඡේදයක් තුල දින 30 කට නොවැඩි
 

පුවත් හා සිදුවීම්

කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය නව ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීම

මෙම දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය 2020 ඔක්තෝම්බර් මස 05 වන සඳුදා දින සිට අංක 95, මීගමු පාර, කුරුණෑගල යන ලිපිනයේ පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කර ඇත.


 
Foreign Nationals are not allowed to enter Sri Lanka until further notice

All types of Visas already granted to all foreign nationals and not arrived to Sri Lanka yet, have been temporarily suspended. They will not be allowed to enter Sri Lanka until further notice.


 
Suspension of issuance of Visas in Sri Lanka due to the COVID – 19 Outbreak

All types of Visa issuance to enter Sri Lanka for all countries have been temporarily suspended


 

Location