ලියාපදිංචි ඡායාරූප ශාලා හිමියන් වෙත වැදගත් නිවේදනයයි. |
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින් වැදගත් නිවේදනයයි. ජනතාව වෙත වඩාත් උසස් ප්‍රමිතියකින් යුතුව ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දෙපාර්තමේන්තු ප්‍රතිපත්තියට අනුකූලව, ඡායාරූප ශාලා හරහා ලබා ගන්නා ගමන් බලපත් ඡායාරූපවල ප්‍රමිතිය තවදුරටත් වැඩිදියුණු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, 2018 මාර්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පද්ධතිය මඟින් භාර ගැනීමට පෙර දෙපාර්තමේන්තුව විසින් ඡායාරූපයේ ගුණාත්මකභාවය මැනීම සඳහා ඉහළ මට්ටමේ පරීක්ෂාවන් යොදාගනු ලබන අතර අප හට ජාත්‍යන්තර ප්‍රමිතින් ළඟා කර ගැනීම සඳහා ගුණාත්මකභාවය මැනීමේ අමතර පරීක්ෂාවන් උපකාරී වනු ඇත. එමෙන්ම පද්ධතිය මඟින් ප්‍රතික්ෂේප කරනු ලබන ඡායාරූප සංඛ්යාකව ද ඉහළ යනු ඇත. ගුණාත්මකභාවය මැනීම සඳහා වන ඉහළ මට්ටමේ පරීක්ෂාවන් කෙරෙහි දැඩි අවධානයක් යොමුකරමින් අපහසුතාවන්වලට ලක්වීම වළක්වා ගැනීම සඳහා උසස් ප්‍රමිතියකින් යුතු ඡායාරූප ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම දරන මෙන් ඉල්ලා සිටිමු. මෙම කාර්යය සම්බන්ධයෙන් ඔබ දක්වන්නා වූ සහයෝගය අගය කරනු ලබන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ 011 5329313 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිය. ඔබගේ ඡායාරූප ශාලාවේ මෙම පහසුකම් තිබේදැයි සහතික කර ගන්න.
පාලක (ගමන් බලපත්) |
NEW....Media Notice
07-05-2022
(English / Sinhala/ Tamil)
Public Notice
(English / Sinhala/ Tamil)
Public Notice
(English / Sinhala/ Tamil)
Media Notice
Extension of Russian and Ukraine tourist visa - 26-04-2022
(English / Sinhala/ Tamil )
Circular -OM/2021/01
Overseas Missions
Media Notice - 05/10/2021 - Passport
(English / Sinhala/ Tamil )
Media Notice - 05/10/2021 -Visa Extension
(English / Sinhala/ Tamil )
Media Notice 2021-08-28 - Visa Fees
(English / Sinhala/ Tamil )
GUIDELINES FOR TRAVELLERS ARRIVING FROM OVERSEAS
NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS
Information with regard to applying for ETA
Appointments are open now......
New... Capturing Finger Prints for passports obtained from Overseas Missions
Notice to the all Residence Visa Applicants
INSTRUCTION FOR OVERSEAS APPLICANTS