www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව
අයවැය යෝජනා අංක 205 යටතේ 2019.07.01 දින සිට ක්‍රියාත්මක වන ගාස්තු සංශෝධනය
ගාස්තුවල නම

වර්තමාන ගාස්තුව

සංශෝධිත ගාස්තුව

ගමන් බලපත් ශාඛාව
හදිසි සහතිකය (ඉන්දියාව හා නේපාලය)

රු. 500/-

රු.500/-

නැති වූ ගමන් බලපත්‍රයක් සඳහා වන ගාස්තුව (නැති වූ ගමන් බලපත්‍රයක් සඳහා අය කරනු ලබන දඩ මුදල)

රු. 10,000/-

රු. 11,500/-

හඳුනා ගැනීමේ සහතිකය

රු. 3,000/-

රු. 3,500/-

සංශෝධන ශාඛාව
වලංගුභාවය දීර්ඝ කිරීම (ඉන්දියානු සහ නේපාල ගමන් බලපත්‍ර)

රු.200/-

වර්ෂයකට රු.230/-  (උපරිමය වර්ෂ දෙකයි)

පුරවැසි ශාඛාව
ලංකාවෙන් පිටත උපත ලද පුද්ගලයන්ට පරම්පරාවෙන් ශ්‍රී ලාංකික පුරවැසි භාවය 5(2) වගන්තිය යටතේ ලබාදීම.

රු. 5,000/-

රු. 5750/-

ද්විත්ව පුරවැසි සහතිකය
අයදුම්කරු

රු. 300,000/-

රු. 345,000/-

කලත්‍රයා

රු. 50,000/-

රු. 57,500/-

දරුවන්

රු. 50,000/-

රු. 57,500/-

8 වන වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය ප්‍රදානය කිරීම.

රු. 25,000/-

රු. 28,750/-

11 වන වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය ප්‍රදානය කිරීම.

රු. 25,000/-

රු. 28,750/-

12 වන වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය ප්‍රදානය කිරීම.

රු. 50,000/-

රු. 57,500/-

අනු පිටපත් සහතිකය නිකුත් කිරීම - 5 (2) වගන්තිය

රු. 1,000/-

රු. 1,150/-

ද්විත්ව පුරවැසි අනු පිටපත් සහතිකය නිකුත් කිරීම.

රු. 1,000/-

රු. 1,150/-

තොටුපල හා විමර්ශන ශාඛාව
ගමන් බලපත් කුරියර් කිරීමේ සේවාව

රු. 1,000/-

රු. 1,150/- (එක් ගමන් බලපත්‍රයක් සඳහා)

නාවික කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා තීරු සංකේත සහිත ස්ටිකර් නිකුත් කිරීම.

රු. 1,000/-

රු. 1,150/- (එක් නාවික කාර්ය මණ්ඩල සාමාජිකයකු සඳහා)

විදේශ දූත මණ්ඩල අංශය
සියලුම රටවල් සඳහා වන ගමන් බලපත්‍රය

ඇ.ඩො. 150

ඇ.ඩො. 158

සියලුම රටවල් සඳහා වන ගමන් බලපත්‍රය - ගමන් බලපත්‍රය අස්ථානගත වූ විට එහි පිටපතක් ඉදිරිපත් කරන අවස්ථාවන්හි දී

ඇ.ඩො. 350

ඇ.ඩො. 373

සියලුම රටවල් සඳහා වන ගමන් බලපත්‍රය - ගමන් බලපත්‍රය අස්ථානගත වූ විට එහි පිටපතක් ඉදිරිපත් නොකරන අවස්ථාවන්හි දී

ඇ.ඩො. 450

ඇ.ඩො. 473

බාල වයස්කරුවන් සඳහා (වයස අවු.16 ට අඩු දරුවන්) නිකුත් කරන ගමන් බලපත්‍රය (වසර 3ක කාලයක් සඳහා පමණක් නිකුත් කෙරේ)

ඇ.ඩො. 125

ඇ.ඩො. 129

නිශ්චිත රටවල් (මැද පෙරදිග) සඳහා වන ගමන් බලපත්‍ර සියලුම රටවල් සඳහා වන ගමන් බලපත්‍ර ලෙස  වලංගු කිරීම.

ඇ.ඩො. 50

ඇ.ඩො. 58

යන්ත්‍රයෙන් කියවිය නොහැකි (NMRP)ගමන් බලපත්‍ර

ඇ.ඩො. 50

ඇ.ඩො. 54

යන්ත්‍රයෙන් කියවිය නොහැකි (NMRP) ගමන් බලපත්‍ර අස්ථානගත වීම.

ඇ.ඩො. 150

ඇ.ඩො. 169

පිටසන්/සංශෝධන (එක් සංශෝධනයක් සඳහා)

ඇ.ඩො. 10

ඇ.ඩො. 12

වලංගුභාවය දීර්ඝ කිරීම (එක් වර්ෂයක් සඳහා)

ඇ.ඩො. 3

ඇ.ඩො. 3

ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපත් (එක් පිටපතක් සඳහා)

රු. 250/-

රු. 300/-

එක් ගමන් බලපත්‍රයක් සඳහා වන අරාබි පරිවර්තනය

රු. 1,000/-

රු. 1,200/-

*ගමන් බලපත් අයදුම්පත්‍රය සෘජුවම භාරදීම.

සාමාන්‍ය
ගමන් බලපත්‍රය අස්ථානගත වූ විට එහි පිටපතක් ඉදිරිපත් කරන අවස්ථාවන්හි දී
ගමන් බලපත්‍රය අස්ථානගත වූ විට එහි පිටපතක් ඉදිරිපත් නොකරන අවස්ථාවන්හි දී


රු. 20,125/-
රු. 43,125/-
රු. 43,125/-


රු. 23,200/-
රු. 50,000/-
රු. 50,000/-

*ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති රටක ශ්‍රී ලාංකික පුරවැසියකු විසින් සෘජුවම ගමන් බලපත් අයදුම්පත්‍රයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශය හරහා ඉදිරිපත් කරන අවස්ථාවකදී.

 

පුවත් හා සිදුවීම්

Foreign Nationals are not allowed to enter Sri Lanka until further notice

All types of Visas already granted to all foreign nationals and not arrived to Sri Lanka yet, have been temporarily suspended. They will not be allowed to enter Sri Lanka until further notice.


 
Suspension of issuance of Visas in Sri Lanka due to the COVID – 19 Outbreak

All types of Visa issuance to enter Sri Lanka for all countries have been temporarily suspended


 

Suspension of Visas in Sri Lanka due to COVID-19 Outbreak - Country wise Details


new දෙපාර්තමේන්තු සේවා නැවත ආරම්භ කෙරේ.

සේවාවක් ලබා ගැනීමට පෙර  අත්‍යවශ්‍යයෙන්ම දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතුවේ.

දිනයක් වෙන්කර ගැනීමට >>


ශ්‍රී ලාංකික වීසා බලපත් දීර්ඝ කිරීම

- නිවේදනය II

- නිවේදනය III

- නිවේදනය IV

new - නිවේදනය V


New Procedure for Visa Exempted Countries


fingerprintNew... Capturing Finger Prints for passports obtained from Overseas Missions







 


ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන “විශේෂිත රටවල් සඳහා වලංගු වන” ගමන් බලපත්‍රය

විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා උපදෙස්

ලියාපදිංචි ඡායාරූප ශාලා හිමියන් වෙත වැදගත් නිවේදනයයි

ඡායාරූප අන්තර්ජාලය හරහා එවන අවස්ථාවලදී ඡායාරූපශාලා හිමියන් විසින් අනුගමනය කළ යුතු උපදෙස්.

අඩුපාඩු සහිත ද්විත්ව පුරවැසිභාවය අයදුම්පත්‍ර ලැයිස්තුව

9001

slab

call1962_s


api_wenu_api

Location