www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව භාගත කාර්ය සාධන වාර්තා
නම් කරන ලද රටවල් සඳහා ගාස්තු රහිත වීසා යෝජනා ක්‍රමයක් ක්‍රියත්මක කිරීම

සංචාරකයන්ගේ පැමිණීම ප්‍රවර්ධනය කිරීම උදෙසා, නම්කරන ලද රටවල් වලින් සංචාරක අරමුණ සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පහත ලැයිස්තුගත කර ඇති රටවල සියලුම ගමන්බලපත්ලාභීන් 2020.02.26 සිට 2020.04.30 දක්වා විද්‍යුත් සංචරණ අනුමැති ගාස්තුවෙන් නිදහස්වේ (දින 30 සඳහා අදාල වේ).

කෙසේ වුවද, කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ජාතිකයන් විද්‍යුත් සංචරණ අනුමැතිය (ETA)  ලබාගත යුතු අතර තොටුපළවල් හරහා ඇතුළුවිමේදි සිදුවන්නා වු අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගමන ඇරඹිමට ප්‍රථම පූර්ව අවසරය ලබා ගැනීමට හා වැඩි දියුණු කළ පූර්ව නිෂ්කාශනයන්ට අනුගත වීමටද වගබලා ගත යුතුය.

රටවල්වල ලැයිස්තුව පහත පරිදිවේ.

  • තායිලන්තය
  • යුරෝපා සංගමය යටතේ ඇති රටවල් 28
    {ඔස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව , ක්‍රොඒෂියාව, සයිප්‍රසය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටාව, නෝර්වේ, නෙදර්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, ස්ලොවැකියාව, ස්ලොවේනියාව, ස්පාඤ්ඤය හා ස්වීඩනය}

  • ඇමරිකා එක්සත් ජනපදය
  • එක්සත් රාජධානිය
  • ජපානය
  • ඕස්ට්‍රේලියාව
  • දකුණු කොරියාව
  • කැනඩාව
  • සිංගප්පූරුව
  • නවසීලන්තය
  • මැලේසියාව
  • ස්විට්සර්ලන්තය
  • කාම්බෝජය
  • චීනය
  • ඉන්දියාව
  • ඉන්දුනීසියාව
  • ඊශ්‍රායලය
  • යුක්රේනය
  • පිලිපීනය
  • රුසියාව
  • අයිස්ලන්තය
 

පුවත් හා සිදුවීම්

Cancelling the appointments on 4th June 2020

Due to the country-wide curfew on 4th June 2020, all appointments for the services of our Department will be cancelled on that date. Please reserve another date for your services.


 
Foreign Nationals are not allowed to enter Sri Lanka until further notice

All types of Visas already granted to all foreign nationals and not arrived to Sri Lanka yet, have been temporarily suspended. They will not be allowed to enter Sri Lanka until further notice.


 
Suspension of issuance of Visas in Sri Lanka due to the COVID – 19 Outbreak

All types of Visa issuance to enter Sri Lanka for all countries have been temporarily suspended


 

Suspension of Visas in Sri Lanka due to COVID-19 Outbreak - Country wise Details


new දෙපාර්තමේන්තු සේවා නැවත ආරම්භ කෙරේ.

සේවාවක් ලබා ගැනීමට පෙර  අත්‍යවශ්‍යයෙන්ම දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතුවේ.

දිනයක් වෙන්කර ගැනීමට >>


ශ්‍රී ලාංකික වීසා බලපත් දීර්ඝ කිරීම

- නිවේදනය II

- නිවේදනය III

new - නිවේදනය IV


New Procedure for Visa Exempted Countries


fingerprintNew... Capturing Finger Prints for passports obtained from Overseas Missions







 


ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන “විශේෂිත රටවල් සඳහා වලංගු වන” ගමන් බලපත්‍රය

විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා උපදෙස්

ලියාපදිංචි ඡායාරූප ශාලා හිමියන් වෙත වැදගත් නිවේදනයයි

ඡායාරූප අන්තර්ජාලය හරහා එවන අවස්ථාවලදී ඡායාරූපශාලා හිමියන් විසින් අනුගමනය කළ යුතු උපදෙස්.

අඩුපාඩු සහිත ද්විත්ව පුරවැසිභාවය අයදුම්පත්‍ර ලැයිස්තුව

9001

slab

call1962_s


api_wenu_api

Location