ගමන් බලපත්‍ර තොරතුරු වෙනස් කිරීම් |
ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ලාභියෙකු ස්වකීය ගමන් බලපත්‍රයේ ඇතුලත් දත්ත සංශෝධනය සඳහා ඉල්ලුම් කර, දෙපාර්තමේන්තුව මගින් එම ඉල්ලීම පිළිගනු ලැබුවහොත්, එම සියලුම සංශෝධන. නීරීක්ෂණ හා වෙනස්කම් පිටුවට ඇතුලත් කරනු ලැබේ.
(මුද්‍රණය කළ හැකි ඉල්ලුම් පත්‍ර භාගත කර ගැනීම සදහා) අනිකුත් වෙනස් කිරීම් වෙනස් කිරීම් සඳහා අයදුම් පත්‍ර ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද?
වෙනස් කිරීම් සඳහා කොපමණ කල් ගතවේද?
පැය 1 යි මිනිත්තු 30 කිනි. වෙනස් කිරීම් සඳහා සැකසුම් ගාස්තුව කවරේද? පහත වගුව බලන්න. මාගේ ඉල්ලුම්පත්‍රය භාරදිය හැක්කේ කෙසේද ? ගමන් බලපත්‍රයක තොරතුරු වෙනස් කිරීම සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග පහත වගුවේ දැක්වෙන ආකාරයට අවශ්‍ය ලියකියවිලි සහ ඡායා පිටපත් ද සමග ඉදිරිපත් කළ යුතුය. සැ.යු - මුල් පිටපත් සමග ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුය.
|
NEW....Media Notice
Extension of Russian and Ukraine tourist visa - 16-06-2022
Media Notice
16-05-2022
(English / Sinhala/ Tamil)
Circular -OM/2021/01
Overseas Missions
Media Notice - 05/10/2021 - Passport
(English / Sinhala/ Tamil )
Media Notice - 05/10/2021 -Visa Extension
(English / Sinhala/ Tamil )
Media Notice 2021-08-28 - Visa Fees
(English / Sinhala/ Tamil )
GUIDELINES FOR TRAVELLERS ARRIVING FROM OVERSEAS
NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS
Information with regard to applying for ETA
Appointments are open now......
New... Capturing Finger Prints for passports obtained from Overseas Missions
Notice to the all Residence Visa Applicants
INSTRUCTION FOR OVERSEAS APPLICANTS