2025.05.06 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ රාජකාරි කටයුතු වල නිලධාරින් නියුක්තවීම හේතුවෙන් 2025.05.05,2025.05.06 හා 2025.05.07 යන දිනයන්හි සියලුම වීසා අයදුම්පත් භාර ගැනීම පෙ.ව.11.00 දක්වා පමණක් සිදු කරන බව කාරුණිකව දැනුම් දෙමි.
පරිශිෂ්ටය 01...
18 06 2025 - 17:20 PM
පැහැදිලි කිරිම්...
13 06 2025 - 03:10 AM
ලංසු ආරාධනය...
20 05 2025 - 12:10 PM
ලංසු භාරගැනීමේ දිනය දීර්ඝ කිරීමේ...
09 05 2025 - 12:50 PM