ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හැරීම

අවශ්‍ය ලිපි ලේඛන

  • අයදුම්කරුගේ ඉල්ලීම
     
  • “K” පෝරමය
     
  • අදාළ රටෙහි පුරවැසිභාවය සනාථ කරන ලිපිය (හෝ විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන පිටපත)
     
  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත
     
  • ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයේ මුල් පිටපත (සහ ඡායා පිටපත)
     
  • ජාතික හැදුනුම්පතේ මුල් පිටපත (සහ ඡායා පිටපත)
     
  • ද්විත්ව පුරවැසි සහතික පත්‍රයේ මුල් පිටපත (තිබේ නම්)
     
  • 5(2) වගන්තිය යටතේ නිකුත් කරන ලද පුරවැසි සහතික පත්‍රයේ මුල් පිටපත (තිබේ නම්)

නිසි පරිදි සම්පුර්ණ කළ ඉල්ලුම්පත්‍රය නියමිත ලේඛන හා ඒවායේ සහතික කරන ලද පිටපත් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයට හෝ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයට අයදුම්කරු විසින් භාර දිය යුතුය




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14726435