| පැමිණෙන ආකාරය | |
| මහා මාර්ගය ඔස්සේ | |
| බස්රථ මඟින් බත්තරමුල්ලට ලඟා වීමට. | |
| සිට | බස් මාර්ග අංක |
| කොටුව [පිටකොටුව] | 171, 170, 190 |
| පුරහල | 170, 190 |
| බොරැල්ල | 171, 174, 170, 190, 177, 186 |
| මරදාන | 171 |
| කොල්ලුපිටිය | 177 |
| මහනුවර / කුරුණැගල | 17 |
| දෙහිවල / නුගේගොඩ | 163 |
| කඩුවෙල | 177 |
| කොට්ටාව / තලවතුගොඩ / පන්නිපිටිය | 174 |
| ගොඩගම / මීගොඩ | 190 |
| අනතුරුව බත්තරමුල්ල සුභූතිපුර පාර ඔස්සේ ‘සුහුරුපාය‘ වෙත ගමන් කරන්න | |
| දුම්රිය මඟින් | |
| මහනුවර, වවුනියාව, අනුරාධපුරය, පුත්තලම, ගාල්ල, මාතර, පානදුර, ගල්කිස්ස, අවිස්සාවේල්ල, බදුල්ල, මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, බෙලිඅත්ත, කන්කසන්තුරය සිට මරදාන / කොටුව දක්වා දුම්රියෙන් ගමන් කර අදාළ පරිදි ඉහත දක්වා ඇති බස්රථ වලින් එකක ගමන් කර කාර්යාලය වෙත පැමිණෙන්න. | |