ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



කහ උණ ​​එන්නත් සහතිකය

කහ උණ සඳහා එන්නත් ලබාගත් බවට වන සහතික (Yellow fever vaccination certificates)  පහත සඳහන් රටවල් වලින් පැමිණෙන මඟීන් විසින් ගුවන් තොටුපලේ ආගමන හා විගමන කවුළුව වෙත ඉදිරිපත් කළ යුතු අතර එසේ නොවීම රටට ඇතුල් කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතුවනු ඇත.

අප්‍රිකානු කලාපය

  • ඇන්ගෝලාව
  • බුරුන්ඩි
  • බෙනින්
  • බර්කිනා ෆාසෝ
  • කැමරූන්
  • චැඩ්
  • මධ්‍යම අප්‍රිකානු ජනරජය
  • කොංගෝව
  • සමක ගිනියාව
  • ඉතියෝපියව
  • ගැම්බියාව
  • ගැබොන්
  • ගිනියාව
  • ගිනියා-බිස්සව්
  • ඝානාව
  • අයිවරි කෝස්ට්
  • කෙන්යාව
  • ලයිබීරියාව
  • මාලි
  • මොරිටානියා
  • නයිජර්
  • නයිජීරියාව
  • සියෙරා ලියොන්
  • සාඕ ටෝම් සහ ප්‍රින්සිපි
  • සෙනෙගල්
  • සෝමාලියාව
  • සුඩානය
  • දකුණු සුඩානය
  • රුවන්ඩාව
  • ටැන්සානියාව
  • ටෝගෝ
  • උගන්ඩාව
  • සයර්

දකුණු ඇමරිකානු කලාපය

  • ආර්ජන්ටිනාව
  • බොලිවියාව
  • බ්‍රසීලය
  • කොලොම්බියාව
  • ඉක්වදෝරය
  • ප්‍රංශ ගිනියා
  • ගයනා
  • පැනමාව
  • පැරගුවේ
  • පේරු
  • සුරිනාම්
  • ට්රිනිඩෑඩ් සහ ටොබැගෝ
  • වෙනිසියුලාව



අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14666776