2024.06.10 දින ප්‍රසිද්ධ කරන ලද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර අධි පන්තිය සේවා ගණයේ ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී තනතුරට බඳවා ගැනීමේ තරග විභාගය, ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය සමග 2024.06.20 දින ගරු අමාත්‍යතුමා සමඟ පවත්වන ලද සාකච්ඡාවේදී ගරු අමාත්‍යතුමා විසින් ලබාදුන් උපදෙස් පරිදි නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටවනු ලබන බව මෙයින් දන්වමි.
අයි.එස්.එච්.ජේ. ඉළුක්පිටිය,
පාලක ජනරාල්,
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
2024.07.04 දින

Free Visa Extension for Foreign Nationals Unable to Depart Sri Lanka Due to Flight...
18 03 2026 - 11:30 AM

Media Notice...
04 03 2026 - 12:10 PM

පරිශිෂ්ටය 01...
29 01 2026 - 04:00 AM

ලංසු ආරාධනය...
20 01 2026 - 13:40 PM