ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත්‍ර භාරදීමට දිනයක් වෙන්කර ගත් අයදුම්කරුවන්හට, එම දිනය සංශෝධනය කර එම සංශෝධිත දිනය කෙටි පණිවිඩයක් මගින් දෑනුම් දී ඇත. එබැවින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත භාර දීම එම දින දෙකෙන් ඕනැම දිනයක සිදු කළ හැක.

2025 පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ...
02 05 2025 - 12:40 PM

ලංසු ආරාධනය...
28 04 2025 - 11:00 AM

කෙන්යාවට සංචාරය කිරීම සඳහා...
08 04 2025 - 12:50 PM

ඇබෑර්තු...
12 03 2025 - 11:00 AM