මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකිවන සේ, මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ක්‍රමවේදයක් 2023.06.15 දින සිට ක්‍රියාත්මක කෙරේ.
එසේ මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්හට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවලදී ලබා දීම සිදුකල හැකිය.
මෙහි සමාරම්භක අවස්ථාව, 2023.06.15 වන දින ප.ව. 3.00ට අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ සහභාගීත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

Scheduled Maintenance Notice...
27 07 2026 - 16:00 PM

...
16 06 2026 - 15:45 PM

Free Tourist Visas for Nationals of 40 Selected Countries...
24 05 2026 - 18:40 PM

Media Notice...
04 03 2026 - 12:10 PM