ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



පොදු උපදෙස්

  • දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට පිවිසීමට ප්‍රථම සියළු දෙනා දෑත් පිරිසිදු කිරීමට සකසා ඇති ස්ථාන වලින් දෑත් පිරිසිදු කර ගතයුතු අතර,  මුහුණු ආවරණ පැළඳ සිටිය යුතුය.
     
  • කාර්යාල පරිශ්‍රයට පිවිසීමට පෙර සියළු දෙනාගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කරනු ලබන අතර, ඒ සඳහා සියළු දෙනා සහය ලබාදිය යුතුය. එහිදී ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් 98.4 (98.4 °F) හෝ සෙල්ෂියස් අංශක 37 (37 °C) ට වැඩි පුද්ගලයින් හට කාර්යාල පරිශ්‍රයට පිවිසීමට ඉඩ ලබා දෙනු නොලැබේ.
     
  • කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව, හුස්මගැනීමේ අපහසුතා යන Covid 19 වෛරස් රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පවතින පුද්ගලයින්,  Covid 19 වෛරස් රෝගියකු සමග අවසාන දින 14 තුල ලඟින් ඇසුරු කල පුද්ගලයින්, ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති පුද්ගලයින්  සේවා ලබා ගැනීමට නොපැමිණිය යුතුය.
     
  • දිනක් තුල සේවාව ලබාදීම සිදුකරනු ලබන්නේ සීමිත සේවාලාභින් ප්‍රමාණයකට වන බැවින් සෑම විටම පුද්ගලයින් අතර පරතරය මීටර 1 ක් වන සේ පවත්වා ගනිමින් තම සේවාව ලබා ගත යුතුය.
     
  • ඉතත සඳහන් කරුණුවලට අමතරව සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, කාර්යාලයේ අධීක්ෂණ නිලධාරීන් ලබා දෙන උපදෙස් සහ කාර්යාලයීය පරිශ්‍රයේ ප්‍රදර්ශනය කොට ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කල යුතුය.

පැමිනීමේ / පිටවීමේ විද්‍යුත් කාඩ්පත්

ඔබේ පැමිනීමේ / පිටවීමේ විද්‍යුත්...

රන් පාරාදීස වීසා

රජයේ අනුමත බැංකුවක ආයෝජනය කිරීම...

ලියාපදිංචි ඡායාරූප ශාලා හිමියන් වෙත වැදගත් නිවේදන

ලියාපදිංචි ඡායාරූප ශාලා හිමියන්...

වැදගත් සබැඳි

වැදගත් සබැඳි...




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
13874949