ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



ඡායාරූප අන්තර්ජාලය හරහා එවන අවස්ථාවලදී ඡායාරූපශාලා හිමියන් විසින් අනුගමනය කළ යුතු උපදෙස්

  • ඇස් කණ්නාඩි නොමැතිව අයදුම්කරුවන්ගේ ඇස්  ඡායාරූපයෙහි පැහැදිලිව දෘශ්‍යමාන විය යුතුය.
     
  • අයදුම්කරුවන් විසින් හිස් වැසුම් හා ස්කාෆ් පැළඳ ඡායාරූප ගැනීම සඳහා ඉල්ලා සිටියහොත් ඒ සඳහා අවස්ථාව ලබා දිය හැකි වුව ද නළල හා කන් දෙක පැහැදිලිව පෙනෙන සේ ඡායාරූප ලබා ගැනීමට ඡායාරූප ශිල්පියා විසින් වගබලා ගත යුතුය. තවද, පැළැඳ සිටින ස්කාෆ්වල සෙවණැල්ල මුහුණට පතිත නොවිය යුතුය.



අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14533259