අවම ආයෝජනය |
කාලසීමාව | |
රන් පාරාදීස වීසා |
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගනු ලබන ඕනෑම වාණිජ බැංකුවක අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 200,000 ක තැන්පතුව (රන් පාරාදීස වීසා නිකුත් කිරීමේ දිනයේ සිට පළමු වසර සම්පූර්ණ වීමෙන් පසුව 50%ක අවම ආයෝජනයක් දක්වා ආයෝජකයින්ට මුදල් ආපසු ගත හැක.) |
වසර 10 |
අවම ආයෝජනය |
කාලසීමාව | |
සෘජු ආයෝජන |
ඇමෙරිකානු ඩොලර් 300,000 |
වසර 5 |
ඇමෙරිකානු ඩොලර් 500,000 |
වසර 10 |
අවම ආයෝජනය |
කාලසීමාව | අවසර ලැබෙන පුද්ගලයන් | |
පුද්ගලයන් සහාධිපත්‍ය දේපල (නාගරික ප්‍රදේශ) |
ඇමෙරිකානු ඩොලර් 200,000 |
වසර 10 | අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන් |
සහාධිපත්‍ය දේපල (නාගරික ප්‍රදේශ) |
ඇමෙරිකානු ඩොලර් 150,000 |
වසර 5 සහ දීර්ඝ කළ හැකි කාලසීමාවක් | අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන් |
සහාධිපත්‍ය දේපල (තදාසන්න ප්‍රදේශ) |
ඇමෙරිකානු ඩොලර් 75,000 |
වසර 5 සහ දීර්ඝ කළ හැකි කාලසීමාවක් | අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන් |
අයදුම්කාර සමාගම සහාධිපත්‍ය දේපල නාගරික ප්‍රදේශ) |
|
වසර 5 | අධ්යක්ෂවරුන් 4, ඔවුන්ගේ කලත්‍රයින් සහ යැපෙන්නන් |
සහාධිපත්‍ය දේපල (තදාසන්න ප්‍රදේශ) |
එකක් ඇමෙරිකානු ඩොලර් 75,000 කට අධීක වටිනාකමින් යුතු සහාධිපත්‍ය ඒකක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්, එකතුව අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 500,000 ක් විය යුතුය. |
වසර 5 | අධ්යක්ෂවරුන් 4, ඔවුන්ගේ කලත්‍රයින් සහ යැපෙන්නන් |
අවම ආයෝජනය |
කාලසීමාව | |
භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් සහ සංවර්ධන බැඳුම්කර |
ඇමෙරිකානු ඩොලර් 250,000 |
වසර 5 |
ඇමෙරිකානු ඩොලර් 400,000 |
වසර 10 |
අවම ආයෝජනය |
කාලසීමාව | |
ශ්‍රී ලංකා කොටස් වෙළඳපළේ ආයෝජන |
ඇමෙරිකානු ඩොලර් 100,000 |
වසර 5 |
ඇමෙරිකානු ඩොලර් 200,000 |
වසර 10 |