ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය


පැමිණෙන ආකාරය
මහා මාර්ගය ඔස්සේ
බස්රථ මඟින් බත්තරමුල්ලට ලඟා වීමට.
සිට බස් මාර්ග අංක
කොටුව [පිටකොටුව] 171, 170, 190
පුරහල 170, 190
බොරැල්ල 171, 174, 170, 190, 177, 186
මරදාන 171
කොල්ලුපිටිය 177
මහනුවර / කුරුණැගල 17
දෙහිවල / නුගේගොඩ 163
කඩුවෙල 177
කොට්ටාව / තලවතුගොඩ / පන්නිපිටිය 174
ගොඩගම / මීගොඩ 190
 
අනතුරුව බත්තරමුල්ල සුභූතිපුර පාර ඔස්සේ ‘සුහුරුපාය‘ වෙත ගමන් කරන්න
 
දුම්රිය මඟින්
මහනුවර, වවුනියාව, අනුරාධපුරය, පුත්තලම, ගාල්ල, මාතර, පානදුර, ගල්කිස්ස, අවිස්සාවේල්ල, බදුල්ල, මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, බෙලිඅත්ත, කන්කසන්තුරය සිට මරදාන / කොටුව දක්වා දුම්රියෙන් ගමන් කර අදාළ පරිදි ඉහත දක්වා ඇති බස්රථ වලින් එකක ගමන් කර කාර්යාලය වෙත පැමිණෙන්න. 
 



අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14769207