අනු අංකය
|
සේවාව
|
විවෘතව තැබෙන වේලාවන්
|
දින හා වේලාවන් ලබා ගැනීම සඳහා දුරකතන අංක
(දින හා වේලාවන් වෙන්කරනු ලබන්නේ සතියේ දිනවල පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්වා කාලසිමාවට අදාළ වන පරිදි පමණි. )
|
1.
|
එක් දින සේවය යටතේ ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර බාර ගැනීම
|
පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
|
බත්තරමුල්ල මුලස්ථාන කාර්යාලයේ ගමන් බලපත්‍ර අංශය
(ඉහත සඳහන් කරන ලද මාර්ගගත ක්‍රමයට දින හා වේලාවන් වෙන් කිරීමේ සේවාවන්ට අමතරව)
දුරකතනයෙන් වෙන් කරවා ගැනීමට - 0707101060, 0707101070
|
2.
|
සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර බාර ගැනීම
|
පෙ.ව.8.00 සිට ප.ව.2.00 දක්වා
|
බත්තරමුල්ල මුලස්ථාන කාර්යාලයේ ගමන් බලපත්‍ර අංශය
(ඉහත සඳහන් කරන ලද මාර්ගගත ක්‍රමයට දින හා වේලාවන් වෙන් කිරීමේ සේවාවන්ට අමතරව)
දුරකතනයෙන් වෙන් කරවා ගැනීමට – 0707101060, 0707101070
මාතර කාර්යාලය - 041-5412212, 041-5104444
මහනුවර ප්‍රාදේශිය කාර්යාලය - 081 -5624509
කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය - 037-5550562
වවුනියාව ප්‍රාදේශිය කාර්යාලය - 025-5676344
|
3.
|
ගමන් බලපත්‍ර විස්තර සංශෝධනය කිරීම
|
පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා
|
බත්තරමුල්ල කාර්යාලයේ සංශෝධන අංශය
දුරකතනයෙන් වෙන් කරවා ගැනීමට – 0707101060, 0707101070
මාතර කාර්යාලය - 041-5412212, 041-5104444
මහනුවර ප්‍රාදේශිය කාර්යාලය - 081-5624509
කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය - 037-5550562
වවුනියාව ප්‍රාදේශිය කාර්යාලය - 025-5676344
|
4.
|
පුරවැසිබව ලියාපදිංචි කිරීම (පුරවැසි පනතේ 5(2) වගන්තිය යටතේ ලියාපදිංචිය / ද්විත්ව පුරවැසි බව හා සම්බන්ධ රාජකාරී)
|
පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා
|
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ පුරවැසි අංශය - - 0707101030
|
5.
|
ඉන්දියානු/ චීන සම්භවයක් සහිත පුද්ගලයන්ගේ පුරවැසිබව හා සම්බන්ධ රාජකාරි
|
පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා
|
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ ප්‍රතිපත්ති අංශය - 0115329680
|
6.
|
ගමන් බලපත්‍ර දත්ත පිටුවේ ඇතුලත් තොරතුරු සනාථ කිරීම
|
පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා
|
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ විදේශ දූත මණ්ඩල අංශය - 0115329233 , 0115329235
|
7.
|
ගමන් බලපත්‍ර දත්ත පිටුවේ සහ අදාළ අනුමැතීන්ගේ අරාබි පරිවර්තනයක් ලබා ගැනීම
|
පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා
|
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ විදේශ දූත මණ්ඩල අංශය - 0115329233, 0115329235
|
8.
|
ශ්‍රී ලංකාවේ වර්තමානයේ නැවතී සිටින විදේශිකයින්ගේ සංචාරක විසා සහ වාස විසා කාලසීමා දීර්ඝ කිරීම
|
පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා
|
ඉහත සඳහන් වෙබ් දිගු මඟින් අයදුම් කළ යුතු වේ.
ඉහත සඳහන් පරිදි දින වෙන් කිරිමේ අපහසුතාවක් පවතින්නේ නම් දුරකතන අංක 0707101050 ඔස්සේ උපකාර ලබා ගන්න.
( මෙම දුරකතන අංකය ක්‍රියාත්මක වන්නේ පෙව. 9.00 සිට පව. 4.00 දක්වා පමණි. )
|
9.
|
අනුමත තොටුපලවල ප්‍රත්‍යන්ත පාලන කටයුතු
|
පැය 24 සේවාව
|
රජයේ ප්‍රතිපත්ති තීරණයන්ට අනුව ආගමන හා විගමන කටයුතු ඉටු කිරීම සඳහා තොටුපලවලට නිලධාරීන් යොදවා ඇත
|
10.
|
තෙවන පාර්ශ්වයක් මඟින් ශ්‍රී ලංකාවෙන් ගමන් බලපත් විස්තර ලබා දිම සහ ගමන් බලපත්‍රයක් යැවිම
|
පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා
|
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ තොටුපල අංශය - 0115329625
|
11.
|
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ මුද්‍රණය කරන ලද ගමන් බලපත්‍ර ලබා ගැනීම
|
පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා
|
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ තැපැල් අංශය - 0115329245
|
(ලියාපදිංචි තැපෑලෙන් යැවීමට පෙර ගමන් බලපත්‍රය ලබා ගැනිමට අවශ්‍ය වන්නේ නම් )
|