ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් මහජනතාව වෙත කරනු ලබන නිවේදනයයි!

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අයදුම් කරන අයදුම්කරුවන් වෙනුවෙන්, අයදුම්පත් ඉදිරිපත් කිරීමේ

මාර්ගගත (Online) ක්‍රමවේදය  ක්‍රියාත්මක කිරීම.

 

2026 ඔක්තෝබර් 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත අයදුම් කරන අයදුම්කරුවන්ට මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කර, එම ලේඛනවල මුල් පිටපත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත භාර දීම සඳහා පහසු දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීමේ පහසුකම් සලසා ඇත.

 

දිනයක් හා වේලාවක් වෙන් කරගන්නා ආකාරය 

 

         




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
81104280